කල්තොට දකුණ ඉවුර විද්‍යාලයේ සමනලු රඟති
- 2020-05-03 08:51:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බළන්ගොඩ වැලිපත ර/කල්තොට දකුණු ඉවුර විද්‍යාලයේ වර්ෂ අවසාන සමනල රුඟුමන් විවිධ ප‍්‍රසංගය විද්‍යාලයීය ප‍්‍රධාන ශාලාවේදි පැවැත්වුණි. විදුහල්පති පත්මා සමරනායක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම ප‍්‍රසංගයේ දි විද්‍යාලයීය ප‍්‍රාථමික අංශයේ හා ද්වීතීයික අංශයේ දරැවන්ගේ හැකියා ප‍්‍රදර්ශනය කරමින් නර්තන අංගයන් රුසක් ඉදිරිපත් කළහ.
වසර පුරා සිංහල භාෂා, සමාජ විද්‍යා තරග, ගණිත විෂයෙන් හා නිර්මාණ කුසලතා එළි දැක්වු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ත්‍යාග ප‍්‍රදානය කෙරැණි. විද්‍යාලයීය 9 ශ්‍රේණියේ සිසුන් මෙම විවිධ ප‍්‍රසංගය සංවිධානය කොට තිබූ අතර මේ අවස්ථාවට විද්‍යාලයීය ගුරැවරැ, ආදි සිසුහු හා මවුපියෝ රුසක් සහභාගි වූහ.
(කල්තොට - බුදුගල සෝමරතන හිමි)
Reply To:
Name - Reply Comment
0 Comments