කල්තොට මැදබැද්ද මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවෝ නිල ලාංඡන පලඳිති
- 2018-05-18 19:47:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බලන්ගොඩ කල්තොට මැදබැද්ද මහා විද්‍යාලයේ 2018 වසරේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැලඳවීමේ උත්සවය බළන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ පී.ජී.ආරියපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
මෙහිදි ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස ටි.පි නාලක ජිවන්ත ශිෂ්‍යයා ද ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස වයි.එම්. ඉමේෂා මානෙල් ශිෂ්‍යාව ද තේරි පත් වූහ. ශිෂ්‍ය නායක නායිකාවන් 33 ක් වෙත නිල ලාංඡන පැලඳ වීම විද්‍යාලයේ ගුරැවරැන්ගේ සහභාගිත්වයෙන් මවුපියන් අතින් සිදු කෙරිණි. පසුව ඔවුහු ප්‍රතිඥාව ලබා දී දිවුරැම් දුන්හ. මේ අවස්ථාවට අවට පාසල්වල විදුහල්පතිවරැ,මවුපියෝ සහ සිසු සිසුවියෝ සහභාගි වූහ. විදුහල්පති නිමල් ජයරත්න මහතාගේ උපදෙස් මත විද්‍යාලයේ ශිෂ්‍ය නායක ගුරැ කමිටුව උත්සවය සංවිධානය කළහ.
(කල්තොට-බුදුගල සෝමරතන හිමි)
Reply To:
Name - Reply Comment
0 Comments