කල්තොට රෝහණ විද්‍යාලයට විශේෂ අධ්‍යාපන ඒකකයක්
- 2018-03-06 17:46:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කල්තොට ප්‍රදේශයේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති සිසු සිසුවියන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ඒකකයක් කල්තොට රෝහණ විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.
බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ විශේෂ අධ්‍යාපන ගුරැ උපදේශිකා අයිරාංගනී සහ නිත්‍යකලාදේවී, කල්තොට පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනී සමන්ති යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති හඳුනාගැනීමේ වැඩසටහනට ප්‍රදේශයේ ළමයි 15ක් පමණ දෙනා සහභාගි වූහ.
ප්‍රදේශයට අවශ්‍යව පැවති මෙම සේවාව වැඩි දියුණු කර ගැනීමට විද්‍යාලයේ විදුහල්පති ඩී.පී.එම්. සනත් ධර්මරාජ මහතා අදාළ ආයතනවල සහයෝගය අපේක්‍ෂා කරයි. මෙම ඒකකය සදහා විශේෂ අධ්‍යාපන පුහුණුව ලද පී.බී.සී. රැවන් කුමාර මහතා පත්කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments