කලාපයේ රැගම් ගැයුමෙන් මතුගම ජාතික පාසලේ ප්‍රාථමිකයට ජය
- 2017-08-10 03:39:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මතුගම අධ්‍යපන කලාපයේ පාසල් අතර පැවති ඉංග්‍රීසි නාට්‍ය සහ ඉංග්‍රීසි ගායනා තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ සිසු දරුදැරියන් සමත් වී තිබේ.
නාට්‍ය අංශයේ සිසු දරුවන් දොලොස් දෙනකු ද ගායන අංශයෙන් සිසු දරුවන් විසි දෙනකු ද
මේ සඳහා ඉදිරිපත් වි සිටි අතර විදුහල්පති රන්දුනු ජයලත් මහතාගේ සහ ප්‍රාතමික අංශ භාර විදුහල්පති ඒ ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි ඉංග්‍රීසි ප්‍රාථමික අංශභාර ගුරුතුමිය රුචිරා ලියනගේ මහත්මිය සිසු දරුවන් මේ සඳහා පුහුණු කර තිබුණි.
(විශ්ව ගැමුණු ප්‍රියංකර)
Reply To:
Name - Reply Comment
0 Comments