කවිශ්ක සහ තරුෂිට විශාරද උපාධි
- 2019-06-03 12:20:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර, පේරාදෙණිය පාර, රිද්මායා කලාභවන් හි සංගීතය හදාරන කවිශ්ක ඒකනායක(16) සහ තරුෂි ඒකනායක(12) 2018 වසර අවසානයේ දී ඉන්දියාවේ ලක්නවුහි භාත්ඛණ්පේ සංගීත විද්‍යා පීඨය මගින් පවත්වන ලද ගායන විශාර ද අවසාන පරික්ෂණයට පෙනී සිට ප‍්‍රථම පන්තියෙහි සාමාර්ථ ලබාගනිමින් ගායන විශාර ද පරික්ෂණය සමත් විය.
Reply To:
Name - Reply Comment
0 Comments