Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කහහේන සුසිරිවර්ධනාරාමයට අනුබද්ධිත ශ්‍රී පේමානන්ද දහම් පාසලේ 2016 හා 2017 වර්ෂ සඳහා තෑගි හා සහතික ප්‍රදානෝත්සවය සීතාවක ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පෝප්පිටියේ සෝභිත ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථානයේ දී පැවැත්වුණි.
දහම් පාසලේ සිසු සිසුවියෝ නාට්‍යය, නර්තන හා ගායන ඉදිරිපත් කළ අතර ප්‍රදේශයේ විහාරස්ථානවල විහාරාධිපතිවරැ, හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහේෂ් අල්මේදා, සීතාවක ප්‍රාදේශීය ලේකම් ඩී.එස්.දිල්හානි යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්වූහ.
විහාරාධිපති කහහේනේ මේධානන්ද හිමියන්ගේ අනුශාසනය පරිදි ත්‍යාග ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබිණි.

(ලබුගම - ජූඩ් රෝෂන් කස්තුරිආරච්චි)


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.