කළගෙඩිහේන මහ විදුහලට අවුරැදු 150යි
- 2017-10-26 15:12:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වර්ෂ 1869 දී සියනෑ කෝරළයේ තිහාරිය ග්‍රාමීය අධ්‍යාපන පිරිමි පාඨශාලාව වශයෙන් සිසුන් 13 දෙනෙකුගෙන් ඇරඹි මෙම විද්‍යාලය අදවන විට ගුරැවරැන් 48 දෙනෙකු හා සිසුන් 725 දෙනෙකුගෙන් සමන්විතය.
දොන්ජොහැන්ක්ස් කරෝලිස් සිරිවර්ධනවිදානේ මහතාගෙන් ඇරඹි මෙම විදුහලේ වත්මන් විදුහල්පතිනිය වන්නේ ඒ.යමුණා දීපිකා පෙරේරා මහත්මියයි. සමස්ත ලංකා, පළාත්, කොට්ඨාස ආදී තරග රුසකින් ජයග්‍රහණ රුසක් ලබා පාසලට කීර්තිය රුගෙන ඒමට වත්මන් විදුහල් දරැවන් සමත්ව ඇත. අවුරැදු 150 සපුරන මෙම අවස්ථාවේ විදුහල් පන්තියේ හා ආචාර්ය මණ්ඩලය ඒකායන අරමුණ වන්නේ ගුණයෙන් නැණයෙන් යුතු දරැ පරපුරක් බිහි කිරීමයි.
(කුෂාන් පතිරාජ)
Reply To:
Name - Reply Comment
0 Comments