කළල්පිටිය විදුහලේ ගුරැ දින සමරැවක්
- 2018-12-03 15:31:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උකුවෙල කළල්පිටිය විදුහලේ ශිෂ්‍යනායක මණ්ඩලය දරැදැරියන් සමග එක්ව සංවිධානය කළ ලෝක ගුරැ දින සමරැ උලෙළ එම විදුහලේදී පසුගියදා පැවැත්වුණි. එම විදුහලේ විදුහල්පතිනි කුමුදුනි ප්‍රියන්තා රෑපසිංහ මහත්මිය සහ ආචාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උළෙල ගුරැ මහත්ම මහත්මීන්ගේ සහ සිසු සිසුවියන්ගේ ගැයුමෙන් හා රුගුමෙන් වර්ණවත් විය. ගුරැ සේවය අගයමින් සිසු සිසුවියන් අතින් උපහාර පිදිමද සිදු කෙරැණි. එම අවස්ථා මෙහි දැක්වේ.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments