කළුගල මහ විදුහලේ පළමුවැනි ශ්‍රේණියට සිසු සිසුවියෝ පැමිණෙති
- 2018-02-07 10:56:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැටන් අධ්‍යාපන කලාපයේ කළුගල මහ විදුහලේ පළමුවැනි ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කිරිම අඹගමුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.වී.ප්‍රභාත් චන්ද්‍රනාථ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පසුගියදා සිදුකෙරිණි. එම උත්සවය විදුහල්පතිනි රම්‍යා දැල්පිටිය මහත්මිය ප්‍රමුඛ ප්‍රාථමික අංශයේ ගුරැ මණ්ඩලයේ ගුරැවර ගුරැවරයෝ සංවිධානය කළහ. එහිදි දෙක වසරේ සිසුන් විසින් ඔටුනු පලඳවා පිළිගෙන නවක සිසුන් කැඳවා ගෙන යනු ලැබු අයුරැ ඡායාරෑපවලින් දැක්වේ.
(ගිනිගත්හේන ජි.ගමආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments