කළුතර ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ 21 ක් &ඒ* 9 ක් අරන්
- 2018-10-22 13:30:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගිය අ.පො. ස . සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි කළුතර ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සිසුවියන් 21 දෙනෙකු ඒ සාමාර්ථ 9 ක් ලබා ගනිමින් සමත් වී ඇති බව විදුහල්පතිනි ගරැ ප්‍රියන්ති ජයතුංග පැවිදි සොයුරිය ප්‍රකාශ කළාය.
ඊට අමතරව ඒ සාමාර්ථ 08 ක් ලබමින් සමත් වූ සිසුවියන් 09 දෙනෙකු ද වෙති.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවියන් 115 දෙනාගෙන් 110 දෙනෙකුම විභාගයෙන් සමත් වී සිටින බවද විදුහල්පතිනිය ප්‍රකාශ කළාය.
Reply To:
Name - Reply Comment
0 Comments