කළුන්දාව සරණංකර විදුහලට සමස්ත ලංකා ද්විත්ව ජයක්
- 2017-10-06 21:37:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර සමස්ත ලංකා සංගීත තරගාවලියේ දී නාරම්මල කළුන්දාව සරණංකර මහා විද්‍යාලයට සමස්ත ලංකා ජයග්‍රහණ දෙකක් හිමිව ඇත.
කොළඹ ජනාධිපති විද්‍යාලයීය ශාලිකාවේ පැවති මෙම තරගාවලියේ හාර්මෝනියම් ඒකල පිරිමි තරගයට ඉදිරිපත් වූ කමෘසිත ප්‍රවීන් විජේසුන්දර සිසුවා ප්‍රථම ස්ථානයත්, හාර්මෝනියම් ඒකල කාන්තා තරගයට ඉදිරිපත් වූ අචානි ඉමංසා බාලසූරිය සිසුවිය ප්‍රථම ස්ථානයත් ලබාගෙන ඇත.
(ආර්. එස්. හේමන්ත - නාරම්මල)
Reply To:
Name - Reply Comment
0 Comments