ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු කළුතර බාලිකාවට ජයග්‍රහණ 2 ක්
- 2019-05-31 10:19:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු බස්නාහිර පළාත් තරගාවලියේ 4 වන ශ්‍රේණියේ ශූරතාව හා 5 වැනි ශ්‍රේණියේ අනු ශූරතාව හිමිවූයේ කළුතර බාලිකා ජාතික පාසලටය. එම කණ්ඩායම් ප්‍රාථමික අංශය භාර විදුහල්පතිනි රමණි ජයසිංහ මහත්මිය කළුතර කලාප ප්‍රාථමික ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරි සුමිත් රැවන් මහතා හා සම්පත් ප්‍රියන්ත කුමාර, පී.චමිල සහ ප්‍රියාන් මහේෂ් යන ගුරැ මහත්වරැන් සමග ඡායාරෑපයට මුහුණ දුන් අයුරැ.

(කළුතර සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments