කැඳල ශ්‍රී ධීරානන්ද විදුහලට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2019-05-10 10:47:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බූස්ස, කැඳල ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍යනායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
විදුහල්පති එන්.ජේ.සෝමසිරි මහතාගේ මග පෙන්වීම මත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ගීතානි විජේගුණසිංහ, හික්කඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ.ජගත් විමලසිරි ද සිල්වා යන මහත්ම මහත්මීන් අතින් ශිෂ්‍යනායකයනට පදක්කම් පැලඳවීම සහ සන්නස් පත්‍ර පිළිගැන්වීම සිදුවිය. විද්‍යාලයේ නව ශිෂ්‍යනායක මණ්ඩලය විසි දෙනෙකුගෙන් සමන්විතය.
Reply To:
Name - Reply Comment
0 Comments