කැඳල ශ්‍රී ධීරානන්දයේ ගුරැ උපහාර උලෙළ
- 2019-06-19 16:25:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බූස්ස, කැඳල ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක මණ්ඩලය සංවිධානය කළ ගුරැ උපහාර උලෙළ එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
හික්කඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජගත් විමලසාර මහතා මෙම උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේය. විදුහල්පති එන්.ජේ.සෝමසිරි මහතාට සහ ආචාර්ය මණ්ඩලයට උපහාර පිරිනැමීම ශිෂ්‍ය නායකයන් අතින් සිදුවිය.
Reply To:
Name - Reply Comment
0 Comments