කෑගල්ල දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා තරගාවලිය
- 2018-08-07 17:52:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 වර්ෂයේ පැවැති කෑගල්ල දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා තරගවලින් ජයගත් සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතිකපත් බෙදා දීම කෑගල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි දුනුකේවත්තේ සීලවිමල හිමි ඇතුළු මහා සංඝරත්නය හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා හා රාජ්‍ය නිලධාරීහු ද සහභාගි වී සිටියහ. මෙහි දී සිසු නිපුණතා ඇගයීමේ තරගවලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියෝ 105 දෙනෙක් ත්‍යාග හා සහතික පත් ලැබූහ.දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩ සටහන සංවිධානය කර තිබුණි.
(මොරොන්තොට එන්. ආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments