Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහනුවර අධ්‍යාපන කලාපයේ ද්වීභාෂා  අංශයේ  2016 ඉංග්‍රීසි  විවාද තරඟාවලියේ තරඟාවලියේ මහනුවර අධ්‍යාපන කලාපයේ ශූරතාව  මහනුවර කිංස්වුඩ්  විද්‍යාලයේ විවාද කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි. ජයග්‍රහයකයින්ට සහතික ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ප්‍රධාන අමත්‍ය සරත්  ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී  පැවැත්විණි. ජයග්‍රාහි කිංස්වුඩ් කණ්ඩායම වමේ සිට - කවිශ්ක  ඒකනායක, මධූෂ ලක්ෂාන්, චනුක් ගුණරත්න, කේෂව ජයසුන්දර, ප්‍රභාෂ් වීරතුංගආරච්චි සහ විෂයභාර ගුරුතුමිය චතුරිකා නියඳගල මහත්මිය.

KCK Dabate team

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.