කිංස්වුඩ් ‘ සිහින දොරකඩ‘ මාර්තු 10 වැනිදා
- 2017-03-01 20:00:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ පෙරදිග සංගීත අංශය විසින් ඉදිරිපත් කරනු ලබන ‘‘සිහින දොරකඩ‘ සත්සර මියැසිය මාර්තු මස 10 වැනිදා (L'E. Blaze) එල්. ඊ. බ්ලාස් අනුස්මරණ ශාලවේදී පස්වරු 6.30 ට පැවැත්වේ. පාසල් සංවර්ධන සංගමයේ සහයෝගයන් ප්‍රසංගය පැවැත්වේ. විද්‍යාලීය පෙරදිග සංගීත කණ්ඩායමේ සංගීත කුසලතා පෝෂණය කිරිම මෙහි ප්‍රධාන අරමුණ බව සංවිධායකයෝ පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments