කිතලහිටියාව විදුහලට කාර්යාල හා අධ්‍යාපන උපකරණ ප්‍රදානයක්
- 2018-05-18 14:10:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යක්විල කිතලහිටියාව විද්‍යාලයට කාර්යාල උපකරණ හා අධ්‍යාපනික උපකරණ ප්‍රදානයක් එම විද්‍යාලයේ දී පසුගියදා සිදුවිය. ඇසට් ලයින් ලීසිං සමාගමේ කුලියාපිටිය ශාඛා කාර්යාලය මගින් සිදුකළ මෙම ප්‍රදානයේ වටිනාකම ලක්ෂ එක හමාරක් පමණ විය.
එම ආයතනයේ කලාප මෙහෙයුම් කළමනාකරැ සුරේෂ් දයාරත්න ප්‍රාදේශීය කළමනාකරැ අසංක වික්‍රමරත්න සහ එම ශාඛාවේ රැවන් දිල්ෂාන් යන මහත්වරැ විද්‍යාලයේ විදුහල්පති එම්. ඒ. ප්‍රේමරත්න මහතා වෙත එම උපකරණ බාර දුන්හ.
විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ පිරිසක් හා සිසු දරැ දැරියෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
(යක්විල ජයන්ත ඒකනායක)
Reply To:
Name - Reply Comment
0 Comments