කිතුලම්පිටිය ආනන්ද මහ විදුහලට පාපන්දු අනුශූරතාවක්
- 2019-01-18 13:27:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 ගාල්ල කලාප ක්‍රීඩා උලෙළේ වයස අවුරැදු 20 න් පහළ බාලිකා පාපන්දු අනුශූරතාවය ගාල්ල, කිතුලම්පිටිය ආනන්ද මහා විද්‍යාලයට හිමිවිය. ජයග්‍රහණයෙන් පසු එම කණ්ඩායම විදුහල්පති එම්.කමල් ශාන්ත මහතා සහ ක්‍රීඩාභාර ආචාරිනී සුනීජා ප්‍රසාදිකා මහත්මිය සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී මෙම තරගාවලිය පැවැත්වුණි.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments