Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගාල්ල කලාප ක්‍රීඩා තරගාවලියේ වයස අවුරැදු 12 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගාල්ල කිතුලම්පිටිය ආනන්ද මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඊ.බී.ඉමේෂනී ඉරේන්ද්‍රා සිසුවිය සම්මාන ලැබුවාය. එම තරගාවලියේ මීටර් 60 සහ මීටර් 100 යන තරග ඉසව් දෙකෙන්ම රන් පදක්කම් දිනා ගැනීමට ඇය සමත් වූවාය.
(රත්ගම ගාමිණි මහදුර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.