Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2018 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උලෙළට සමගාමීව පැවති දකුණු පළාත් පාසැල් ජිම්නාස්ටික් තරගාවලියේ වයස අවුරැදු 12 න් පහළ බාලිකා පිනුම් අශ්වයා රන් පදක්කම, භූමි ව්‍යායාම සහ සමබර දණ්ඩ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ගාල්ල කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ එච්.ඩබ්.අමික්ෂා මහේෂාණී සිසුවිය සමත්වූවාය.
එම තරගාවලියේ වයස අවුරැදු 14 න් පහළ සමබර දණ්ඩ රිදී පදක්කම සහ පිනුම් අශ්වයා ලෝකඩ පදක්කම එම විද්‍යාලයේ ඉගෙනුම ලබන චතුමිණි පාරින්ද්‍යා දිසානායක සිසුවියට හිමිවිය. එම සිසුවියන් දෙදෙනා විදුහල්පති එම්.කමල් ශාන්ත මහතා සහ ක්‍රීඩා භාර ආචාරිනි සුනීජා ප්‍රසාජිකා මහත්මිය සමග ඡායාරෑපයේ වෙති.


(රත්ගම ගාමිණී මහදුර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.