කිරම ධම්මානන්ද මහා විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම්
- 2018-10-01 13:44:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කිරම ධම්මානන්ද මහා විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක නායිකවන්ට නිල ලංඡන පැලඳවීම කටුවන කොට්ඨාස අධ්‍යක්ෂ එස්. කේ. අබේරත්න මහතාගේ ප්‍රධානත්වයේන් කිරම විමලජොති ශ්‍රවණාගාරයෙදි පැවැත් වුණි. මෙම අවස්ථාවට විදුහල්පති එම්. සිරිවර්ධන මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයද මවුපියෝද සිසු සිසුවියෝද සහභාගි වූහ.
(කිරම ඩබ්.ඒ.නෙල්කා)
Reply To:
Name - Reply Comment
0 Comments