කිරිඇල්ල පොලිසියෙන් රිය නියාමක සිසුන් පුහුණු කිරීමේ වැඩසටහනක්
- 2018-04-27 16:26:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රිය නියාමක සිසුන් පුහුණු කිරීමේ වැඩසටහනක් කිරිඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්. ඇම්. සුදත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිඇල්ල පොලිස් ස්ථානයේ දී සිදුවිය.
මේ සඳහා කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය සහ එපිටවල විද්‍යාලය, කරඳන ජිනරතන විද්‍යාලය, ගලතුර විද්‍යාලය, මාටුවාගල විද්‍යාලවල සිසුහු සහභාගි වූහ. සිසුන් දැනුම්වත් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ උපදේශකවරයකු වන නන්දන වගආරච්චි මහතා සිදුකළ අතර රිය නියාමක ඇඳුම් කට්ටල පිරිනැමීම කිරිඇල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රේමරත්න මහතා විසින් සිදුකළ අවස්ථාවයි මේ.
(කිරිඇල්ල තිස්ස පාදුක්කගේ)
Reply To:
Name - Reply Comment
0 Comments