කිරිවත්තුඩුව විජයවර්ධන විදුහලට නායකත්ව අරුණලු
- 2017-10-04 09:51:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ෆොන්ටේරා බ්‍රෑන්ඩ් ලංකා පෞද්ගලික සමාගම සහ විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන “අරුණැල්ලක ප්‍රභාෂ්වර* නායකත්ව සහ පෞරුෂ සංවර්ධන තෙදින කඳවුරු මාලාවේ තවත් කඳවුරක් හෝමාගම කිරිවත්තුඩුව විජයවර්ධන විදුහලේ දී පසුගිය දා පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ප්‍රසන්න පත්බේරිය, විදුහල්පති ඩී. එම්. රෝහිත කුමාර, විද්‍යාලයීය ගුරුමහත්මීහු රුසක් සහභාගී වූහ.
මෙවර වැඩසටහන නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා විසින් සිදු කළේය.
(රුෂරු තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments