කිරිවන්එළිය විදුහලේ ශිෂ්‍ය නායකයන්ට නිල ලාංජන
- 2018-08-28 21:37:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැටන් අධ්‍යාපන කලාපයේ කිරිවන්එළිය විදුහලේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳවිම නොර්ටන් පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක යූ. බි. එම්. ආර්. උඩුගම මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේදි පැවැත්වුණි. එම විදුහලේ විදුහල්පතිනි එන්. ඩබ්ලිව්. එස්. මල්කාන්ති මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරැ මණ්ඩලය විසින් මෙය සංවිධානය කරන ලදි.
(හැටන් සුදත් එච්. එම්. හේවා)
Reply To:
Name - Reply Comment
0 Comments