කීනදෙණිය ප්‍රාථමික විද්‍යාලයීය පෝතක බාලදක්ෂ දිනය දා...
- 2017-12-14 16:17:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිනුවන්ගොඩ කීනදෙණිය ප්‍රාථමක විද්‍යාලයීය පෝතක බාලදක්ෂ නිල ලාංඡන පැලඳවීම පසුගියදා විද්‍යාල භූමියේදී පැවැත්විණි. ගම්පහ දිස්ත්‍රික් සහය කොමසාරිස් නීල් නන්දසිරි මහතා,ගම්පහ දිසා බාලදක්ෂ පෝතක සහය දිසා කොමසාරිස් ඉරොමා පෙරේරා,ගෝතමී බාලිකා විද්‍යාලයේ බාල දක්ෂිකා ආචාර්ය හේමමාලා ගුණසිංහ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments