කුඩලිගම මහා විද්‍යාලයට නවක සිසු සිසුවියෝ එති
- 2018-02-07 10:23:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ කුඩලිගම මහා විද්‍යාලයට 2018 වර්ෂය සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය විද්‍යාලයිය ” සමාධි ” ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
දෙවැනි ශ්‍රේණියේ සිසු සිසුවියෝ නවක සිසු සිසුවියන් පිළිගත්හ. සංගීත හා නර්තන අංග ඇතුළත් ප්‍රසංගයකින් උලෙළ වර්ණවත් වුණි.
විදුහල්පති යූ.එල් සුයාම ජානක මහතා සිසුවකු ඇතුළත් කළ ආකාරය ඇතුළු අවස්ථා කිහිපයක් ඡායාරෑපවල දැක්වේ. ගෘහවිද්‍යා ආචාරිනී ශිරෝමි දිල්රැක්‍ෂි මහත්මිය සිසුවාගේ මවුපියන් සමග ජාතික ඉතිරිකිරීමේ බැංකුව මතුගම ශාඛාවේ නිලධාරි කේ.ජී.ජී. ආනන්ද ටී.එස්. ප්‍රියංකර යන මහත්වරැ මෙම අවස්ථාවට එක්වූහ.
(සුමති කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments