කුඩලිගම මහ විදුහලේ අත්කම් ප්‍රදර්ශනයදා...
- 2019-08-02 13:11:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුඩලිගම මහා විද්‍යාලයේ පහ වසර සිසු සිසුවින්ගේ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක් පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්වුණි.
ප්‍රධාන අවධියට පිවිසෙන දරැවන් හඳුනා ගැනීමේ ක්‍රියාකාරකමෙහි කොටසක් ලෙසින් පැවති මෙම අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය විදුහල්පති යු.එල්. සුයාම ජානක මහතාගේ උපදෙස් පරිදි පහ වසර පන්ති භාර ආචාරිනි එස්.ඒ.පී. ජයමාලී මෙනවිය මෙහෙයවූවාය.
Reply To:
Name - Reply Comment
0 Comments