කුඹල්ඔළුව කනිෂ්ඨයේ වාර්ෂික ත්‍යාග උලෙළ
- 2018-09-03 14:05:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කු/කුඹල්ඔළුව කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරැ දැරියන්ගේ දක්ෂතා අගය කරමින් වාර්ෂිකව පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ විශ්‍රාමලත් සහකාර ලේකම් සෙනරත් ලීනියගොල්ල, නීතිඥ දමයන්ති ලීනියගොල්ල, සණස බැංකුව පනලිය ශාඛා සභාපතිතුමා, ව්‍යාපාරික රැවන් වික්‍රමසිංහ, චාරැක එන්ටර්ප්‍රයිසස් අධිපති අජිත් අර්ජුන යන මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී වූහ.
මෙම උත්සවය විදුහලේ විදුහල්පති වන ඩබ්ලිව්. එම්.එල්. වික්‍රමනායක මහතාගේ මග පෙන්වීම යටතේ විදුහලේ ආචාර්ය මණ්ඩලය සහ මවුපියන් විසින් සංවිධානය කරන ලදී.
(කුලියාපිටිය චාමර විමලරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments