කුරැදුගහහැතැප්ම අනුරැද්ධ කනිටු විදුහලේ ශිෂ්‍යත්ව හපන්නු
- 2020-05-14 20:43:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් කුරැදුගහහැතැප්ම අනුරැද්ධ කනිටු විදුහලේ සිසු සිසුවියන් හත් දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූහ.
එම සිසු සිසුවියෝ විදුහල්පති රෑපා මල්ලිකා මහත්මිය සහ ප්‍රාථමික අංශයේ ගුරැමණ්ඩලය සමග ජායාරෑපයේ වෙති.
කේ.රශ්මි නිමේෂා (178) ,,ජී.බී. ෂෙහානි අයේෂා (171), කේ.ඩි.සිසුනි නිම්නදී (169), එම්.කේ.මෙතුන් නිම්සර (168), එච්.විහන්සා දෙව්ලනි (167), ආර්.එම්.පබසර නිම්සර (160), එම්.ඩී.අංජන දිල්ශාන් (159).
(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)
Reply To:
Name - Reply Comment
0 Comments