කුරැඳුගහහැතැප්ම ශාන්ත තෙරේසා බාලිකාවට නර්තන ජයක්
- 2018-09-21 15:00:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර සමස්ත ලංකා නාට්‍ය තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානයත්, කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානයත් දිනාගැනීමට ගාල්ල ඇල්පිටිය කුරැඳුගහැතැප්ම ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ නාට්‍ය කණ්ඩායම් දෙක සමත්වූහ.
නාට්‍ය කණ්ඩායම්වල සිසු සිසුවියෝ සමග විදුහල්පතිනි එච්.පී.දිශානිද අල්විස් , නාට්‍ය ආචාරිනී අයි.ඩබ්ලව්.අනෝමා නිල්මිණි සහ සහාය ආචාරිනී අනුෂා චූලනි කාරියවසම් ,හා නිලන්තිද සිල්වා යන මහත්මීහු ජායාරෑපවල වෙති. අනුරාධපුර ස්වර්ණපාලි රංග ශාලාවේදී මෙම තරගාවලිය පැවැත්වුණි.
(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)
Reply To:
Name - Reply Comment
0 Comments