කුරැඳුගහහැතැප්ම ශාන්ත තෙරේසා බාලිකාවට නර්තන ජයක්
- 2018-11-19 16:16:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර 2018 සමස්ත ලංකා නාට්‍ය හා නර්තන තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානයත්, කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානයත් දිනා ගැනීමට ගාල්ල ඇල්පිටිය කුරැඳුගහහැතැප්ම ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ නර්තන කණ්ඩායම් දෙක සමත් වූහ.
ජායාරෑපයෙන් දැක්‌වෙන්නේ එම ජයග්‍රාහි නර්තන කණ්ඩායම් දෙකයි. විදුහල්පතිනි එච්.පී.දිශානිද අල්විස් නර්තන ආචාරිනී අයි.ඩබ්ලව්.අනෝමා නිල්මිණි,සහ සහාය ආචාරිනී අනුෂා චුලනි කාරියවසම් ,හා නිලන්තිද සිල්වා යන මහත්මීහු ඡායාරෑපවල වෙති. අනුරාධපුර ස්වර්ණපාලි රංග ශාලාවේදී මෙම තරගාවලිය පැවැත්වුණි.
(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)
Reply To:
Name - Reply Comment
0 Comments