කුලි/ඉහළ කිණියම සිංහල විදුහලේ ශිෂ්‍ය නායක පදක්කම් පැලඳිදා...
- 2018-10-04 15:45:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වර්ෂයේ නව ශිෂ්‍ය නායක මඩුල්ල පත්කිරීම විදුහල් ප්‍රධාන ශාලාවේදී පසුගිය දා
සිදු කරන ලදී.
මෙම සුවිශේෂී අවස්ථාවට බිංගිරිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැ, අවට විදුහල්වල විදුහල්පතිවරැ හා විදුහලේ ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව වර්ණවත් කරගැනීම සඳහා සහභාගි වූහ.
බිංගිරිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා සභාව ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ වැසී යාමේ තර්ජනයට ලක් වූ මෙම පාසල නැවත ගොඩනැඟීමට හොඳම කාලය උදා වී ඇති බවත් ඒ සඳහා එතුමන්ගේ පූර්ණ දායකත්වය ඊට ලබාදෙන බවත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීතුමන්ලා විසින් පාසලට ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාගයක්ද සිදුකරන ලද බවත් විද්‍යාලයේ විදුහල්පති මංගලසිරි මහතා පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments