කුලියාපිටිය විශාඛා බාලිකාවේ ශිෂ්‍යත්ව සමතුන් ඇගයේ
- 2018-04-10 20:50:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුලියාපිටිය විශාඛා බෞද්ධ බාලිකා විදුහලේ මෙවර 5 වැන්නේ විභාගය සමත් විශාඛා සිසුවියන් ඇගයුම් උලෙළ එම විදුහලේ පරිශ්‍රයේ දී පැවැත්වුණි. එම විදුහලේ කසුනි හිරැණිකා බාලසූරිය සිසු දැරිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත්තේ ලංකාවෙන්ම සිව්වැනි ස්ථානය ලබමිනි.
ශිෂ්‍යත්ව ප්‍රණාම උෙලළේ ප්‍රධාන ආරාධිතයා වූ වයඹ ප්‍රධාන ඇමති ධර්මසිරි දසනායක මහතා කසුනි හිරැණිකා සිසු දැරියට ජයග්‍රාහක කුසලාන පිරිනැමූ අවස්ථාව වයඹ හිටපු ප්‍රධාන ඇමති අතුල විජේසිංහ මහතා හා විශාඛා විදුහල්පතිනී රෑපිකා සත්කුමාර මහත්මිය ද, ශිෂ්‍යත්ව හපනියගේ මාපියෝ ද ඒ අසල වෙති.
(ඡායා - කුලියාපිටිය චාමර විමලරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments