කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය
- 2019-01-01 23:05:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය එම විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්, විදුහල්පති එච්.එම්. එන්.හේරත් මහතාගේ සංවිධානයෙන් පසුගියදා පැවැත්වුණි. මෙයට සමගාමීව අමාත්‍යවරයා විසින් විද්‍යාලයට පරිත්‍යාග කරන ලද දෙමහල් විදුහල්පති නිල නිවාසය, නිවාස 6 කින් සමන්විත දෙමහල් ගුරැ නිවාස සංකීර්ණය, නව ක්‍රීඩා මණ්ඩපය හා සුහුරැ පන්තිකාමරය විවෘත කිරීම ද මෙදින සිදුවිය.
(බිංගිරිය - නන්ද එස්.ඒකනායක)
Reply To:
Name - Reply Comment
0 Comments