කොටගල සිරි පැරකුම් විදුහලෙන් වෙසක් බැති ගී - සිසුන්ගෙන් කඩල දන්සලක්
- 2018-08-07 17:59:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වෙසක් උත්සවය නිමිති කරගෙන කොටගල සිරි පැරකුම් විදුහලේ සිසුන් විසින් පවත්වන ලද වෙසක් බැති ගී ප්‍රසංගයක් එම විදුහලේදි පැවැත්වුණි.
එම විදුහලේ විදුහල්පති පි. එච්. එස්. සුදර්ශන බංඩාර මහතාගේ උපදෙස් මත එම විදුහලේ ගුරැ මණ්ඩල සාමාජික සාමාජිකාවෝ වෙසක් බැති ගී ප්‍රසංගය සංවිධානය කළහ. මෙම අවස්ථාවට නුවරඑළිය අධ්‍යාපන කලාපයේ බුද්ධාගම හා මාධ්‍ය සහකාර අධ්‍යක්ෂිකා චිත්‍රා කල්‍යාණි මහත්මියද එක් වූවාය.
මෙහිදි මෙම සිසුන් විසින් කඩල දන්සැලක්ද පවත්වන ලදී.
(හැටන් සුදත් එච්. එම්. හේවා)
Reply To:
Name - Reply Comment
0 Comments