කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම විදුහලට නර්තන ජයක්
- 2017-10-06 21:40:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගිය දා පැවති වයඹ පළාත් නර්තන තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කළ සබරගමු තැඹිලි පාලිය (මිශ්‍ර) නර්තනාංගය සමත් විය.
කුරැණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ දී පැවත් වූ මෙම තරගාවලියෙන් ජයගත් එම විද්‍යාල කණ්ඩායම තම ගුරැ මෑණිවරැන් පියවරැන් සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැයි මේ. ඡායාරෑපයේ ඉදිරිපෙළ වමේ සිට නර්තන ආචාරිනී එම්. වී. පී. චමනී විතාරණ, විදුහල්පති ඩබ්. ඩී. තිස්ස බණ්ඩාර, නියෝජ්‍ය විදුහල්පති එල්. එම්. පද්මසිරි, නර්තන ආචාරිනී එස්. ඒ. අයි. සේනානායක යන මහත්ම මහත්මීහු මෙහි වෙති.
(යක්විල ජයන්ත ඒකනායක)
Reply To:
Name - Reply Comment
0 Comments