කොස්වත්ත ගාමිණි විදුහලට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2019-09-24 15:59:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුලි/කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලයේ පැවති නායකත්ව පුහුණු වැඩමුළුවට සමගාමීව විද්‍යාලයේ නව ශිෂ්‍යනායක මණ්ඩලය දිවුරැම් දීම හා නිල ලාංඡන පැලඳවීම විදුහල්පති රංජිත් කරැණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරැණි.
එහිදී ප්‍රධාන ශිෂ්‍යනායකයා ලෙස තෝරා ගන්නා ලද පසන් කෞශල්‍ය ජයවික්‍රම ශිෂ්‍යයා හා ප්‍රධාන ශිෂ්‍යනායිකා හිරැණි දිමල්ෂා පෙරේරා ශිෂ්‍යාවට විදුහල්පති කරැණානායක මහතා නිල ලාංඡන පැලදුවේය.

(බිංගිරිය - නන්ද එස්.ඒකනායක)
Reply To:
Name - Reply Comment
0 Comments