කොළඹගම ශ්‍රී සංඝබෝධි දහම් පාසලේ ශිෂ්‍යනායක නායිකාවන්ට පදක්කම්
- 2018-10-08 15:54:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිවිතිගල කොළඹගම සිරි සුනන්දාරාම විහාරස්ථ ශ්‍රී සංඝබෝධි දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හා ශිෂ්‍යනායක පදක්කම් පැලඳවීම විහාරස්ථ ධර්ම ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
විහාරාධිපති වතුගෙදර ශීලානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.
එහිදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී ලක්මාලි ඩයස් විජේවීර මහත්මිය ශිෂ්‍ය නායිකාවකට පදක්කම් පලඳවන අයුරැ ඡායාරෑපයෙන් දැක්වේ.
(නිවිතිගල ආරියරත්න මාමුහේවා)
Reply To:
Name - Reply Comment
0 Comments