කොළඹ ආනන්දයේ අසදිසි මානය
- 2018-02-07 10:46:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ ආනන්ද විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණියේ 09 වන පංතියේ සිසු දරැවන් විසින් රචිත &අසදිසි මානයේ* කෘතිය කථානායක කරෑ ජයසූරිය මහතාට පිළිගැන්වීම කථානායක නිල නිවසේ දී පසුගියදා සිදු කෙරැණි.
පන්තිභාර ආචාරිණී සදුනි අමුණුවෙල හේරත් මහත්මිය කෘතිය නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.
එම අවස්ථාවට විදුහල්පති එස්. එම්. කීර්තිරත්න, නියෝජ්‍ය විදුහල්පති, සරත් ගුණතිලක, පන්තිභාර ආචාරිණී සඳුනි අමුණුවෙල හේරත් යන මහත්ම මහත්මීහු ද 2016 – 2017 වසරවල 06 වැනි ශ්‍රේණියේ 09 වන පන්තියේ මවුපියෝ ද සිසුහුද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments