කොළඹ ආනන්ද බාලිකාවේ ත්‍යාග ප්‍රදානෝත්සවය දා...
- 2017-11-27 16:36:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ 10, ආනන්ද බාලිකා විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදී (NADA) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
විදුහල්පතිනි අනෝමා දහනායක මහත්මියගේ මූලිකත්වයෙන් පැවැති මෙම උත්සවයේදී විද්‍යාලයේ එක් එක් විෂයයන් යටතේ දක්ෂතා දැක් වූ ශිෂ්‍යාවෝ රුසක් අමාත්‍යතුමා අතින් සහතිකපත් ලබා ගත්හ.
මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, ඉදිරියේදී ගුරැ මණ්ඩලය ඉහළ වැටුපක් සහිත වෘත්තිකයන් බවට පත් කිරීමට අපේක්ෂා කරන බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරැවරැන් බඳවා ගැනීමේදී පශ්චාත් උපාධි සඳහා විශේෂයෙන් ප්‍රමුඛත්වය ලබා දෙන බවත්ය.
(බෙත්මි අමල්යා)
Reply To:
Name - Reply Comment
0 Comments