Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 Frogs  are Green ජාත්‍යන්තර සංවිධානය ලෝක මිහිකත දිනය සහ ලෝක මැඩියන් සුරුකීමේ දිනය නිමිති කරගෙන   8 වැනි වරටත් පවත්වන ලද Frogs  are Green අන්තර්ජාතික ළමා චිත්‍ර තරගයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ 2 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සනුක බස්නායක වයස අවුරැදු 3 - 6 කාණ්ඩය යටතේ ඇගයීමට ලක්විය. උභය ජීවින් සුරුකීම හා ජෛව විවිධත්වය පිළිබඳව චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කරමින් ලෝකයේ රටවල් 30කට වැඩි ගණනක සිසු සිසුවියෝ මෙම තරගාවලියට සහභාගි වූහ. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.