කොළඹ 82 වැනි බාලදක්ෂ සමූහයට පරාක්‍රමබාහු සිසුහු ද එක්වෙති
- 2018-07-13 22:42:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නුගේගොඩ සිංහ සමාජ 82 වැනි කොළඹ බාලදක්ෂ සමූහයට නවක බාලදක්ෂයන් බඳවා ගැනීමේ උත්සවයක් නාවල සිංහ සමාජ භූමියේදී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී නාරාහේන්පිට පරාක්‍රමබාහු මහා විද්‍යාලයේ සිසු සිසුවියෝ පිරිසක් ද මෙම සමූහයට එක්වූහ. 82 වැනි බාලදක්ෂ සමූහය භාර ආචාර්යවරයා වශයෙන් එස්. ජයසූරිය මහතා කටයුතු කරයි.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments