කෝට්ටපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට
- 2017-11-05 11:36:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෝට්ටපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරුණු පංතිකාමර 06 කින් යුත් නව දෙමහල් ගොඩනැගිල්ල ඊයේ (04දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිසු අයිතියට පත් කෙරිණි.
සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එක්වීය. අනතුරුව නව පංති කාමරය තුළ සිදු කෙරුණු සෞන්දර්ය විෂය සමගාමී පාඩම් වැඩසටහනට ද සවන් දෙනු ලැබීය.
විද්‍යාලයේ ආරම්භක ශිෂ්‍යයා වන ඩබ්.එම්. ගාමිණි විජේකෝන් මහතාට සහ පසුගිය 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් ඒ.ඩබ්.ජී. ඕදාත අඹවත්ත ශිෂ්‍යයා වෙත තිළිණ පිළිගැන්වීය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments