කෝන්කඳවල කනිටු විදුහලේ සෙවුමිණීට පළාත් තරග ජයක්
- 2017-12-06 16:14:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුලියාපිටිය අධ්‍යාපන කලාපයට අයත් පහළ කෝන්කඳවල කනිෂ්ඨ විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගනුම ලබන එච්. භාග්‍යා සෙවුමිණී ජයසිංහ ශිෂ්‍යත්ව සමාජ විද්‍යා වයඹ පළාත් තරගාවලියේ ප්‍රථම ස්ථාන හිමිකරගෙන සමස්ත ලංකා තරග සඳහා සුදුසුකම් ලබා ඇත.
විෂය භාර ගුරැතුමන්ලාගෙන් උත්සාහය සහ කැපවීමත් නිසා මෙවැනි ජයග්‍රහණයක් ලබාගත් බව විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.ඩී.බී. හේරත් මහතා පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments