Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොළඹ ඉස්ලාමීය අධ්‍යාපන කෙන්ද්‍රය (සී.අයි.එස්) ආයතනය මගින් ගංවතුරෙන් හානි වූ බුලත්සිංහල මහගම කනිෂ්්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන්ට පාසල් උපකරණ රුසක් පරිත්‍යාග කරන ලදී. 
දියකඩුවේ සෝමානන්ද හිමියන් සහ හොරණ මූලික රෝහලේ වෛද්‍ය හර්ෂ කුඹුකගේ මහතා මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළේය. පූජක අෂේක් මුනිර් මුලපර් තුමන්, එර්පන් හුෙමිජි පුජක තුමන්, මව්ලවි ඉර්ෆාන්, ඉස්ලාමීය අධ්‍යාපන කෙන්ද්‍රයේ උපසභාපති ආෂික් හුෂේන් තරැණ කමිටුවේ සභාපති ජෙලීිල්, බුලත්සිංහල ප්‍රාදේශ්‍රීය ලේකම් නියෝජිත වසන්ත,කලාකරැ සුනන්ද සමරනායක යන මහත්වරැ මේ සඳහා සහභාගි වූහ.  විදුහල්පති අයි.පී.ඩබ්ලිව්.එම්.ආර්.කේ. බණ්ඩාර මහතා ගේ උපදෙස් පරිදි මවුපියෝ මෙම උත්සවය සංවිධානය කළහ.
 (සුමති කුඩලිගම)

SAM_4050 SAM_4064 SAM_4085 SAM_4088

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.