ගන්දර විමලසාර දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය දා
- 2018-08-02 11:48:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගන්දර ජයබෝධි මහා විහාරස්ථ සිරි විමලසාර දහම් පාසලේ 18 වැනි සංවත්සරය ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවය එම විහාරස්ථානයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමික විදුහල්පති මාරකොල්ලියේ විමලරංසි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරැණි. මෙහි මුලසුන හෙබවූයේ පූජ්‍ය කපුගම සුගතසාර මහ නාහිමියන්ය.
එම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති ඇඹිලිපිටියේ සුධම්මහිමි ආචාර්ය මණ්ඩලයද, සිසු දරැ දැරියෝද ප්‍රදේශවාසී මවුපියෝ ද මේ සඳහා එක්ව සිටියහ. දහම් අධ්‍යාපනය ලබන දරැ දැරියන්ගේ කලා කුසලතා විදහා දැක්වෙන අංග කිහිපයක් ද එහිදී ඉදිරිපත් කර තිබිණි. ඡායාරෑපවලින් දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.
(දෙවිනුවර දම්සිරි කරැණානායක)
Reply To:
Name - Reply Comment
0 Comments