ගම්පහ ශ්‍රී බෝධි කනිෂ්ඨයේ පෝතක බාලදක්ෂයන්ට පදක්කම්
- 2018-09-11 10:24:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගම්පහ ශ්‍රී බෝධි කනිෂ්ඨ විද්‍යාලයේ පෝතක බාලදක්ෂයන් 41 දෙනෙකු හට නිල ලාංඡන පැළඳවීම පසුගියදා එම විද්‍යාලයේ දී පැවැත්වුණි. විදුහල්පති එච්.පී.එම්. ජයන්ත පුෂ්පකුමාර මහතා සහ බාල දක්ෂ සංගම්භාර ආචාර්ය ආර්.එම්.එම්.සී. රත්නායක මහත්මිය පෝතක බාලදක්ෂයින් හට නිල ලාංඡන පැළඳවීම සහ උත්සවයේ අවස්ථා කිහිපයක් ඡායාරෑපවලින් දැක්වේ.
(ඡායාරෑප - කුෂාන් පතිරාජ)
Reply To:
Name - Reply Comment
0 Comments