ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයෙන් පරිසර සිරිසර
- 2019-06-07 09:18:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසර සිරිසර පාරිසරික ප්‍රදර්ශනය ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාල පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණි. මෙම ප්‍රදර්ශනයට 5වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ පරිසර විෂයට අදාළ නිර්මාණාත්මක දක්ෂතා විදහා දක්වමින් නිර්මාණ ඉදිරිපත් කර තිබුණි.
බස්නාහිර පළාත් සභා සභාපති සුනිල් විජේරත්න මහතා, ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. මල්ලිකා විදුහල්පති ජයන්ත පුෂ්පකුමාර ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ චාන්දනී විජේසිංහ ගම්පහ පොලිස් ස්ථානාධිපති රථවාහන වසන්ත පුෂ්පකුමාර මහතා, ප්‍රාථමික අධ්‍යාපන ගුරැ උපදේශිකා සමුද්‍රිකා පාසල් නියෝජ්‍ය විදුහල්පතිනියන් වන එම්.ටී. සංජීවනී, එස්. පී ලියනගේ සහ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් හපුආරච්චි සහ සාමාජික ප්‍රියන්ත රණවීර යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments