ගලගෙදර සෝමානන්ද දහම් පාසලේ සිසු සිසුවියන්ගෙන් පොසොන් පෙරහරක්
- 2018-12-07 09:46:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාදුක්ක ගලගෙදර ශ්‍රී ගුණවර්ධනාරාම විහාරස්ථානයේ සෝමානන්ද දහම් පාසලේ සිසු දරැ දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවැති මිහිඳු පෙරහර ගලගෙදර සහ මීපේ නගරවල වීථි සංචාරය කෙරැණි.
කුඩා දරැවන් විසින් ඉදිරිපත් කරන ලද උඩරට සහ පහතරට නර්තනවලින් හා මල් බයිසිකල්වලින් පෙරහර වර්ණවත් විය.
එම අවස්ථාවට ගලගෙදර ශ්‍රී ගුණවර්ධනාරාමාධිපති බැරුන්ඩුවේ ධම්මතිලක ස්වාමින් වහන්සේ ද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ද, සිසු දරැ සිසුවියෝ ද, ප්‍රදේශවාසීහූ ද සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments